ග්‍රෙගරි වැව

නුවර එළිය නගර මධ්‍යයේ පිහිටා ඇති ග්‍රෙගරි වැව නුවර එළිය නගරයට පැමිණෙන බොහෝ දෙනා නරඹන ස්ථානයකි. ග්‍රෙගරි වැව නිර්මාණය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිදු වූවකි. 1873 වසරේ මෙරට ආණ්ඩුකාර සර් විලියම් ග්‍රෙගරි විසින් ග්‍රෙගරි වැව ඉදිකිරීම අරඹා ඇත. පිදුරුතලාගල කඳුවැටියේ සිට ආරම්භවන සුන්දර තලගල ඔය හරස්කර වේල්ලක් බැඳ වැව ඉදිකර ඇත.

Gregari wewa, ග්‍රෙගරි වැව

Gregari wewa, ග්‍රෙගරි වැව

Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment