පැරණි මිනුම් ක්‍රම

අතින් මිටි 3 ක් - අහුරු 1 යි
අහුරු 3 ක් - අවලි 1 යි
අවලි 3 ක් - හුන්ඩු 1 යි
හුන්ඩු 2 ක් - නෑලි 1 යි
නෑලි 4 ක් - කුරුණි 1 යි
කුරුණි 3 ක් - ලාස් 1 යි
ලාස් 2 ක් - කාර්තු 1 යි
කාර්තු 3 ක් - බෙර 1 යි
බෙර 2 ක් - පෑල් 1 යි
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment