රියෝ 2016 ඔලිම්පික් තරඟය (Olympic Games Rio 2016)



Olympic Games


මෙවර ඔලිම්පික් උලෙළ පැවැත්වෙන්නේ බ්‍රසීලයේය. මෙය 31 වැනි ඔලිම්පික් උලෙළයි. ඔලිම්පික් උලළේ සත්කාරක නගරය රියෝ ද ජිනැයිරෝ නුවරයි. අගෝස්තු මස 05 වැනිදා සිට අගෝස්තු මස 21 දින දක්වා ඔලිම්පික් උලෙළයි පැවැත්වෙයි. මෙවර විශේෂත්වයක් නම් අලුත් රටවල් දෙකක් වන කොසෝවෝ හා දකුණු සුඩානය යන රටවල් ඔලිම්පික් උලෙළට සහභාගී වීමයි. සමාරම්භක උලෙළ අගෝස්තු මස 06 සෙනසුරාදා පෙ.ව. 4.30 පැවැත්වීමට නියමිතයි. මෙවර ඔලිම්පික් උලෙළට රටවල් 206 ක් සහභාගී වේ. ක්‍රීඩා ඉසව් 28 පැවැත්වේ. පදක්කම් 306 ක් පිරි නැමීමට නියමිතයි.

ඔලිම්පික් උලෙළට සහභාගී වන රටවල්
  1. Afghanistan - ඇෆ්ගනිස්ථානය
  2. Albania - ඇල්බේනියාව
  3. Algeria - ඇල්ජීරියාව
  4. American Samoa - ඇමරිකානු සැමෝවා
  5. Andorra - ඇන්ඩෝරාව
  6. Angola - ඇන්ගෝලාව
  7. Antigua & Barbuda - ඇන්ටිගුවා සහ බාබියුඩා
  8. Argentina - ආර්ජන්ටිනාව
  9. Armenia - ආර්මේනියාව
  10. Aruba - ඇරුබා
  11. Australia - ඕස්ට්‍රේලියාව
  12. Austria - ඔස්ට්‍රියාව
  13. Azerbaijan - අසර්බයිජාන්
  14. Bahamas - බහමාස්
  15. Bahrain - බහරේන්
  16. Bangladesh - බංග්ලාදේශය
  17. Barbados - බාබඩෝස්
  18. Belarus - බෙලරුස්
  19. Belgium - බෙල්ජියම
  20. Belize - බෙලිස්
  21. Benin - බෙනින්
  22. Bermuda - බර්මියුඩා
  23. Bhutan - භූතානය
  24. Bolivia - බොලිවියාව 
  25. Bosnia & Herzegovina - බොස්නියාව සහ හර්සෙගොවිනා
  26. Botswana - බොට්ස්වානා
  27. Brazil - බ්‍රසීලය
  28. British Virgin Islands - බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්
  29. Brunei - බෲනායි
  30. Bulgaria - බල්ගේරියාව 
  31. Burkina Faso - බර්කිනා ෆාසෝ 
  32. Burundi - බුරුන්ඩි 
  33. Cambodia - කාම්බෝජය
  34. Cameroon - කැමරන් 
  35. Canada - කැනඩාව 
  36. Cape Verde - කේප් වර්ඩ්
  37. Cayman Islands - කේමන් දූපත්
  38. Central African Republic - මධ්‍යම අප්‍රිකානු ජනරජය
  39. Chad - චැඩ් 
  40. Chile - චිලී 
  41. China - චීනය
  42. Chinese Taipei - චීන තායිපේ
  43. Colombia - කොලොම්බියාව
  44. Comoros - කොමරෝස්
  45. Congo - කොංගෝ
  46. Cook Islands - කුක් දූපත්
  47. Costa Rica - කොස්ටා රිකාව
  48. Côte d'Ivoire - අයිවරි කෝස්ට් 
  49. Croatia - ක්රොඒෂියාව 
  50. Cuba - කියුබාව
  51. Cyprus · 
  52. Czech Republic · 
  53. Denmark · 
  54. Djibouti · 
  55. Dominica · 
  56. Dominican Republic · 
  57. DR Congo · 
  58. Ecuador · 
  59. Egypt · 
  60. El Salvador · 
  61. Equatorial Guinea · 
  62. Eritrea · 
  63. Estonia · 
  64. Ethiopia · 
  65. Fiji · 
  66. Finland ·
  67. France · 
  68. FYR Macedonia · 
  69. Gabon · 
  70. Gambia · 
  71. Georgia · 
  72. Germany · 
  73. Ghana · 
  74. Great Britain · 
  75. Greece · 
  76. Grenada · 
  77. Guam · 
  78. Guatemala · 
  79. Guinea · 
  80. Guinea-Bissau · 
  81. Guyana · 
  82. Haiti · 
  83. Honduras · 
  84. Hong Kong, China · 
  85. Hungary · 
  86. Iceland · 
  87. Independent Olympic Athletes · 
  88. India · 
  89. Indonesia · 
  90. Iran · 
  91. Iraq · 
  92. Ireland · 
  93. Israel · 
  94. Italy ·
  95. Jamaica · 
  96. Japan · 
  97. Jordan · 
  98. Kazakhstan · 
  99. Kenya · 
  100. Kiribati · 
  101. Kosovo · 
  102. Kyrgyzstan · 
  103. Laos · 
  104. Latvia · 
  105. Lebanon · 
  106. Lesotho · 
  107. Liberia · 
  108. Libya · 
  109. Liechtenstein · 
  110. Lithuania · 
  111. Luxembourg · 
  112. Madagascar · 
  113. Malawi · 
  114. Malaysia · 
  115. Maldives ·
  116. Mali ·
  117. Malta · 
  118. Marshall Islands 
  119. Mauritania 
  120. Mauritius 
  121. Mexico 
  122. Micronesia 
  123. Moldova 
  124. Monaco 
  125. Mongolia 
  126. Montenegro 
  127. Morocco 
  128. Mozambique 
  129. Myanmar 
  130. Namibia 
  131. Nauru - නයූරු
  132. Nepal - නේපාලය
  133. Netherlands - නෙදර්ලන්තය
  134. New Zealand - නවසීලන්තය
  135. Nicaragua - නිකරගුවාව
  136. Niger - නයිජර්
  137. Nigeria - නයිජීරියාව
  138. North Korea - උතුරු කොරියාව
  139. Norway - නෝර්වේ 
  140. Oman - ඕමාන්
  141. Pakistan - පකිස්ථානය
  142. Palau - පලාවු
  143. Palestine - පලස්තීනය
  144. Panama - පැනමා
  145. Papua New Guinea - පැපුවා නිව්ගීනියාව
  146. Paraguay - පැරගුවේ
  147. Peru - පේරු 
  148. Philippines - පිලිපීනය
  149. Poland - පෝලන්තය
  150. Puerto Rico - පෝටෝ රිකෝ
  151. Qatar - කටාර් 
  152. Refugee Olympic Athletes - සරණාගත ඔලිම්පික් මළල ක්‍රීඩකයන්
  153. Romania - රුමේනියාව
  154. Russia - රුසියාව
  155. Rwanda - රුවන්ඩා
  156. Saint Kitts & Nevis - ශාන්ත කිට්ස් සහ නේවිස්
  157. Saint Lucia - ශාන්ත ලුසියා
  158. Samoa - සැමෝවා
  159. San Marino - සැන් මරිනෝ
  160. Sao Tome & Principe - සාවෝ ටෝම් සහ ප්‍රින්සිප්
  161. Saudi Arabia - සවුදි අරාබිය
  162. Senegal - සෙනෙගල්
  163. Serbia - සර්බියාව
  164. Seychelles - සීෂෙල්ස්
  165. Sierra Leone - සියෙරා ලියොන්
  166. Singapore - සිංගප්පූරුව
  167. Slovakia - ස්ලෝවැකියාව
  168. Slovenia - ස්ලෝවේනියාව
  169. Solomon Islands - සොලමන් දූපත්
  170. Somalia - සෝමාලියාව
  171. South Africa - දකුණු අප්‍රිකාව
  172. South Korea - දකුණු කොරියාව
  173. South Sudan - දකුණු සුඩානය
  174. Spain - ස්පාඤ්ඤය
  175. Sri Lanka - ශ්‍රී ලංකාව
  176. St Vincent & the Grenadines - ශාන්ත වින්සන්ට් සහ ග්රෙනාඩින්ස්
  177. Sudan - සුඩානය
  178. Suriname - සුරිනාම්
  179. Swaziland - ස්වාසිලන්තය
  180. Sweden - ස්වීඩනය
  181. Switzerland - ස්විට්සර්ලන්තය
  182. Syria - සිරියාව
  183. Tajikistan - ටජිකිස්ථානය
  184. Tanzania - ටැන්සානියාව
  185. Thailand - තායිලන්තය
  186. Timor-Leste - ටිමෝරය-ලෙස්ටේ
  187. Togo - ටෝගෝ
  188. Tonga - ටොන්ගා
  189. Trinidad & Tobago - ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ
  190. Tunisia - ටියුනීසියාව
  191. Turkey- තුර්කිය
  192. Turkmenistan - ටර්ක්මෙනිස්තානය
  193. Tuvalu - ටුවාලු
  194. Uganda - උගන්ඩා
  195. Ukraine - යුක්රේනය
  196. United Arab Emirates - එක්සත් අරාබි එමීර් රාජ්යය
  197. United States - එක්සත් ජනපදය
  198. Uruguay - උරුගුවේ
  199. US Virgin Islands - එක්සත් ජනපද වර්ජින් දිවයින්
  200. Uzbekistan - උස්බෙකිස්තානය
  201. Vanuatu
  202. Venezuela - වෙනිසියුලාව
  203. Vietnam - වියට්නාමය
  204. Yemen - යෙමනය
  205. Zambia - සැම්බියාව
  206. Zimbabwe - සිම්බාබ්වේ


ඔලිම්පික් උලෙළේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව්

  1. Aquatics (පිහිනුම්) - Diving, Swimming, Synchronized swimming, Water polo
  2. Archery (දුනු විදීම)
  3. Athletics (මලල ක්‍රීඩා)
  4. Badminton (බැඩ්මින්ටන්)
  5. Basketball (පැසිපන්දු)
  6. Boxing (බොක්සිං)
  7. Canoe - slalom, sprint
  8. Cycling (පාපැදි) - BMX ,Mountain bike, Road, Track
  9. Equestrian (අශ්වාරෝහක)
  10. Fencing (කඩු හරඹ)
  11. Field hockey (හොකී)
  12. Football (පාපන්දු)
  13. Golf (ගොල්ෆ්)
  14. Gymnastics (ජිම්නාස්ටික්, සරඹ ක්‍රීඩා) - Rhythmic gymnastics, Trampoline, 
  15. Handball (අත් පන්දු)
  16. Judo (ජූඩෝ)
  17. Modern pentathlon (පංච ප්‍රයාම)
  18. Rowing (ඔරු පැදීම)
  19. Rugby sevens (සත් සාමාජික රගර්)
  20. Sailing (රුවල් ඔරු)
  21. Shooting (වෙඩි තැබීම)
  22. Table tennis (මේස පන්දු)
  23. Taekwondo (ටයිකොන්ඩු)
  24. Tennis (ටෙනිස්)
  25. Triathlon (තුන් ප්‍රයාම)
  26. Volleyball (වොලිබෝල්) - Volleyball, Beach volleyball
  27. Weightlifting (බර එසවීම)
  28. Wrestling (මල්ලව පොර)

Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment