WhatsApp typing Tricks

WhatsApp chat කරද්දි වචනයක් bold, italic, words crossed out කරන්න පුලුවන් කියල ඔබ දන්නවද? ඒක කරන්නේ මෙහෙමයි. ඔයාලත් try කරල බලන්න.

bold කරන්න type කරපු එක දෙපැත්තෙන් * දාන්න.
*type*

italic කරන්න type කරපු එක දෙපැත්තෙන් _ දාන්න.
_type_

words crossed out කරන්න type කරපු එක දෙපැත්තෙන් ~ දාන්න.
~type~

මේ තුනම කරන්න type කරපු එක දෙපැත්තෙන් *~_ දාන්න.
*~_type_~*

Whatsapp, typing, Tricks, bold, italic, word cross, dannodaniti, blog
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment