facebook යාළුවන්ට Thanks කියන්න Video එකක් හදමු

software ඕන නෑ. හරිම ලේසියි. මේ පසුකම facebook වලින්ම අපිට දීල තියනවා. පහල link එකෙන් යන්න. ඔයාට ඕන යාළුවව, ඔයාට ඕන theme එක, photos select කරන්න. යාළුවට පේන්න video එක share කරන්න.

facebook thanks video
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment