බෝල්ට් නැවතත් ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම තමන් සතුකර ගනී


රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 රන් පදක්කම දිනා ගනිමින් ඉතිහාසයේ ඔලිම්පික් මීටර් 100 අඛන්ඩව තුන්වරක් ලබාගත් ලොව පලමු ක්‍රීඩකයා වීමේ වාසනාව බෝල්ට් හිමි කරගත්තා. ඔහුගේ මීටර් 100 ලෝක වාර්ථාව වන තත්පර 9.58 අභිබවා යාමට අසමත් වුවත් තත්පර 9.81 කාලයක් වාර්ථා කරමින් පිරිමි මීටර් 100 ප්‍රථම ස්ථානය ලබා ගත්තා.

Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment