2016 රියෝ ඔලිම්පික් වල සිදු වූ දරුණු අනතුරු


ප්‍රංශ ජාතික ජිම්නාස්ටික් ශූර Samir Ait ජිම්නාස්ටික් තරඟයකදී පාදයේ දරුණු අස්ථි බිඳීමකට ලක් වී තිබෙනවා.



කිලෝ 77 බර පංතිය නියෝජනය කරමින් කිලෝ 169 ක් එසවීමට සූදානම් වූ අවස්ථාවේදී ආර්මේනියාවේ බර ඉසිලීමේ ශූර Andranik Karapetyan අනතුරකට ලක්වී තිබෙනවා. ඔහුගේ වම් අත අනතුරට ලක්ව ඇත.


Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment