සින්දුවක Voice එක අයින් කරමු

Audacity කියන්නේ නොමිලේ ලබා දෙන audio editing කරන්න භාවිතා කරන්න පුලුවන් හොඳ මෘදුකාංගයක්. අපි බලමු Audacity මෘදුකාංගය භාවිතා කරල සින්දුවකින් වොයිස් එක ඉවත් කරගන්න ආකාරය. මේ ක්‍රමයට song එකෙන් voice එක 100% ඉවත් කරන්න බෑ. නමුත් තරමක් දුරට voice එක ඉවත් කරන්න පුලුවන්. Voice එක ඉවත් කරන song එක stereo song එකක් වෙන්නත් ඕන. 

  1. මුලින්ම Audacity මෘදුකාංගය විවෘත කරගන්න.
  2. voice එක remove කරන්න ඕන song එක Audacity මෘදුකාංගය මත විවෘත කරගන්න. ( ඒ සඳහා File > Open හෝ Ctrl+O විධානය භාවිතා කරන්න. නැතිනම් අවශ්‍ය song එක drag & drop කරන්න.)
    remove-vocals-from-song-sinhala
  3. පහත රූපයේ ලෙස Split Stereo Track තෝරන්න.
    remove-vocals-from-song-sinhala
  4. පහත රූපයේ ලෙස පහල Track එක තෝරන්න.
    remove-vocals-from-song-sinhala
  5. පහල Track එක තෝරා Effect මෙනු එකෙහි ඇති Invert තෝරන්න.
    remove-vocals-from-song-sinhala
  6. Track දෙකෙහිම Mono තෝරන්න.
    remove-vocals-from-song-sinhalaremove-vocals-from-song-sinhala
  7. දැන් File>Export (Ctrl+Shift+E) ගිහින් Save කරන්න. Save as type කියන තැන MP3 Files තෝරන්න.

Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment